මේ තියෙන්නෙ බොල්තුඹේ සුමන සමන් දේවාලය
බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ දෙතනේගල කදු වැටිය පාමුල දර්ශනීය වෙල් යායක් ඉස්මත්තේ ඇති කුඩා කදුගැටයක් මත පිහිටි බොල්තුඹේ සමන්දේවාලය පෞඩත්වයෙන් මෙන්ම පූජනීයත්වයෙන් ගරැ බුහුමන් ලබාගන්නා පියකරැ ස්තානයකි .තවත් සුවිශේෂ කාරනාවක් වන්නේ ලංකාවේ ප්‍රධාණ ගංගා සතරට සම්බන්ද වනසේ ඉදිකොට ඇති සමන්දේවාල අතරින් වලවේ ගංගාව අසබඩ ඉදිකොටඇති සමන් දේවාලය බොල්තුඹේ සමන්දේවාලයයි.
දේවාලයේ ඉතිහාසය හා ආරම්බය පිළිබද රසවත් ජනප්ප්‍රවාද කිහිපයක් ඇත
එයින් එක් ජනප්ප්‍රවාදයක් වනුයේ ................
***************රාස්සගල හා දෙතනගල රාමරාවනා යුද්ධය හාසම් බන්ද ස්ථාන දෙකකි මේ දෙකට මැද මේ දේවලෙය පිහිටා ඇතිනිසාදෝ මේ ස්ථානය රාම රාවන යුගයේ සිටම පුජනිය තැනක්ව පැවති තැනක් බව එක් ජනප්ප්‍රවාදයකි..
දෙවන ප්‍රවාදය වන්නේ ...................
***************සීතාවක රාජසමයේ බලංගොඩ පින්නවල ප්‍රෙද්ශයේ තිබූ මැද්දෙගම රාජදානිය හා සම්බන්ද තවත් කතාවක් නම් මේ ප්‍රෙද්ශයේ රජකම් කල සූර්ය්‍ය මහ රජු දහවල් නින්දේදී හීනයක් දැක ඇත සමන් දෙවිදුන් මේ ස්තානයට පහලින් තිබු වැවෙන් නා ඇතුපිට නැගී ගොස් මේ දේවාලය ඇති තැන ගල්පොත්තට බැස ඇත.නින්දෙන් අවදිවු රජු මේ තඅන ලකුනු කොට තබා දේවාලය ඔහු විස්න කරවන ලදැයි පැවසේ
සමන් දේවාලයේ සැලැස්ම
- පුරාන පඩිපෙල
- ප්‍රධාන වීදිය
- සිංහාසන ගෝඩනැගිල්ල
- රථගේ
- සදකඩ පහන හා පියගැටපෙල
- දඩුහැල
- ආලින්දය
- හේවිසිමන්ඩපය
- දිග්ගෙය
- මුඵතැනගෙය
- පිරිත්කොටුව
- වැඩසිටින මාලිගය
- පත්තිනි දෙවොල
- පහන් මඩු වීදිය
- බුදුගෙය
- ස්ථුපය
- බෝධීන් වහන්සේ
- බස්නායක නිල නිවෙස
- අපි දැන් මේවා ගැන වෙන වෙනම බලමු.............
ප්‍රධාන වීදිය..........
කොහොමද .................
ReplyDelete