විදුලි බල ජනනයේදී බල ශක්තිය අනුව ,යොදාගන්නා කෘමවේදය අනුව බලාගාර වේන්කල හැක
- ජල විදුලිබලාගාර
- තාප විදුලිබලාගාර
තාප බලාගාර නැවත ශක්ති ප්‍රෙබ්දය අනුව වර්ග කල හැක.
- ඩීසල් විදුලි බලාගර
- වායු විදුලි බලාගර
- ගල් අගුර විදුලි බලාගර
- ස්වාබාවික වායු විදුලි බලාගර
- භූ තාප විදුලි බලාගර
මීට අමතරව ......................
- සුළං විදුලි බලාගර
- මුහුුදු තරංගවල ශක්තිය
- උදම් රල භාවිතයේන්
ජලයේ ඇති විභව ශක්තිය පහළට ගලායාමේදී චාලක ශක්තිය ලෙස ගබඩාවේ මේම ශක්තියෙන් තල බබරයක් (ජල රෝදයක්) කැරකැවීම මගින් විදුලි ජනකයකට සම්බන්ද කර විදුලිය නිපදවා ගනී.
තාප විදුලි බලාගර වලට සාපේක්ෂව '''ජල විදුලි බලාගාර වල පහත වාසි දැකිය හැක''''
පුනර් ජනනීය ශක්ති ප්‍රබවයකි .
පරිසර හානිය අවමයි.
ජල විදුලි බලාගාර ජල හිස අනුව කොටස් 4 කට බෙදිය හැක.
- අඩු ජල හිස සහිත ජල විදුලි බලාගාර 15 m ට අඩු
- මධ්‍ය ජල හිස සහිත ජල විදුලි බලාගාර 15<h<70 m
- ඉහල ජල හිස සහිත ජල විදුලි බලාගාර 70 m 250 m අතර
- ඉතා ඉහල ජල හිස සහිත ජල විදුලි බලාගාර 250 m ට වැඩි
ජල විදුලි බලාගාර යක ප්‍රධාන කොටස්
- පෝශක ප්‍රදේශය
- ජලාශය
- පීඩන උමග
- සර්ජන කුටීරය
- නල වැල
- පෝශක ප්‍රදේශය
- ජලාශය
- පීඩන උමග
උමගේ විශ්කම්බය අඩුවන ලෙස සකසා ඇත
මේ මගින් ජලයේ පිඩනය වැඩිකිරිමක් සිදුවේ.
- සර්ජන කුටීරය
- නල වැල
අපි බලමු කුඩා ජල විදුලි බලාගාරයකට ගෝස්..............
මම මේ සදහා තෝරාගත්තේ බලංගෝඩ ,පින්නවල,බෝල්තුඹ් ප්‍රදේශයේ පිහිටි කුඩා පරිමාන විදුලි බලාගාරයකි.
මෙම විදුලි බලාගාරය මද්‍ය හිසක් සහිත විදුලි බලාගාරයකි .
මෙයින් ජාතික විදුලි පද්ධතියට 500KW ප්‍රමානයකින් විදුලිය සම්ප්‍රේශනය කරයි.
පහත දැක්වෙනනේ ජලය සපයන ස්ථානයයි.
ජලය සපයන ස්ථානයෙන් එක්වන ජලය ඇල මාර්ගයක් ඔස්සේ පහාල ප්‍රෙද්ශයකට වේගයෙන් ගලායාමට සලස්වනු ලබයි.
දෙවනුව මෙම ගලායන ජලය නල මාර්ගය වෙත යෝමුකරයි මෙම කොටස හදුන්වනු ලබන්නේ නල වැල යන නාමයෙනි.
No comments:
Post a Comment