පරිගණක ජාල
- පරිගණක ජාලයක් කියන්නෙ මොකක්ද කියල අපි බලමු..
- දැන් අපි කතාකරමු පරිගණක ජාලයක වාසි සහ අවාසි
පරිගණක ජාලයේ වාසි
වේගය
පරිගණක ජාලයක දී පරිගණක හා අනෙකුත් උපාංග එකිනෙක හාහොදින් සම්බන්ද වන නිසා දත්ත තොරතුරැ හුවමාරැව වේගයෙන් සිදුකල හැකිය.
සම්පත් පොදුවේ භාවිතය
මිල අදික විශේෂිත උපාංග ජාලය තුල පොදුවේ භාවිතකල හැකිය
E.x මුද්‍රන යත්ත්‍රය වැනි දැ
ආරක්ෂාව
මද්්යගත මෘදුකාන්ග පාලනය පහසු වීම
පරිගණක ජාලයේ අවාසි
ජාල පද්ධතියේ බිදවැටීම් නිසා සම්පත් භාවිතයට ඇති ඉඩකඩ අහිමි වීම.
ඇතැම් පද්ධති වල කාර්යක්ෂමතාව අඩුවීම.
ජාල පද්ධතියේ දෝශ නිසා තොරතුරැ හුවමාරැවට භාදා ඇතිවීම.
ඔන්න එහෙන්ම් අපි දැන් දන්නව ජාලයක් කියන්නෙ මෙකක්ද එහි ඇතිවන දුර්වලතා මොනවද කියල
අපි බලමු එහෙනම් පරිගණක ජාලභෞතිකව සම්බන්ද වන ආකාර ගැන
O/L වලදි නම් අපිට හම්බවෙන්නෙ ජාල ආකාර 4 ගැන විතරයි A/L වලදි නම් මේකට තව 2 ක් එකතු වෙනව මම ඒ ගැනත් කියන්නම්කො...
මුලින්ම බලමු එහෙනම් O/L.A/L වලදි භාවිත පරිගණක ජාල වර්ග ගැන
- තරැ ආකාරයේ පරිගණක ජාල(star topology)
- බසයක ආකාරයේ පරිගණක ජාල(Bus topology)
- රැක් ආකාරයේ පරිගණක ජාල(Tree topology)
- මුදු ආකාරයේ පරිගණක ජාල(Ring/Loop topology)
- දෙමුහුන් ආකාරයේ පරිගණක ජාල(Hybrid topology)
- දැල් ආකාරයේ පරිගණක ජාල(Mesh topology)
අපි දැන් මේ ජාල ගැන වෙනවෙනම දැනගමු......
තරැ ආකාරයේ පරිගණක ජාල(star topology)
තරැ ආකාරයේ ජාලයක සටහනක් තමයි මේ තියෙන්නෙ.මේ ගැන වැඩි විස්තර දැනගනිමු
- නාබිය හෙවත් ස්විවය කේන්ද්‍රෙකාට එයට පරිගණක සම්බන්ද කරයි
No comments:
Post a Comment