Tuesday, November 10, 2015

ගුවන් යානයක් හදමු අපි ( RC Plane)

මම මේ ලිපිය ලියන්න හදන්නෙ රිමෝට් කන්ට්‍රෝල් ගුවන් යානා තාක්ෂණය ගැන දැනගන්න ආස  ඔයාල වෙනුවෙන් මම දන්න දැනුමෙන් බිදක් ..

මුලින්ම අපි බලමු RC Plane එකේ කොටස් මොනවද කියල


මේ තියෙන්නෙ මෙකට සම්බනද කරන්න  ෝටරය...මේක තෝරගන්න ඔන RPM අගයෙන් ගොඩක් වැඩි එකක් RPM කියල කියන්නෙ විනාඩියකට ඒ මෝටරය කැරකෙන වට ගාන ...........


මේ RPM එක හොයාගන්නෙ මෙහෙම ............

අපි ගමු මේ තියන ටර එකෙ RPM එක 2200 ය මේකට අපි දෙන වෝල්ටීය තාව අනුව තමයි මේකෙ වේගය තිරනය වෙන්නෙ . මේක හොයා ගන්නෙ ටරයේ  RPM අගය වැඩිකරනව අපි සපයන වෝල්ටිය තාවෙන් ......






මේ  RPM එක 24420 වෙනව.

















මම හිතනව මේ හොදටම ඇති අපේ වැඩේට .

මේ තමයි මේ මෝටරයට සම්බන්ද කරන පේත්ත


දැන් බලමු මේ මෝටරයට කරන්ට් එක  නැත්නම් supley  ලබාදෙන Electric Speed Controllers   හෙවත් ESC ගැන 
 












මේ තමයි ESC එක 


මේ කේන්  තමයි මෝටරයට ඔනිකරන Suply (කරන්ට් )එක ලබාදෙන්නේ ඒ වගේමයි  receiver එකටත් කරන්ට් එක සපයන්නෙ මේකෙන්    

තියෙන්නෙ ESC සම්බන්ද කල ෝටරයක් 

දැන් බලමු ප්ේන් එේ තටු හසුරවන servo motor  ගැන 




ේ තමයි Servo motor එක ේක අනිත් ටර් වනෙේයි දෙපැත්තට පමනයි ක්‍රියාකරන්නෙ

















 








න් බලමු ේ ඔක්ෝටම කරන්ට්  Powor  සපයන බැටරිය  Batter ගැන 

මේ තියෙන්නෙ බැටරිය  මේක අනිත් බැටරි වගේ නෙමෙයි Li-Po කියන බැටරි වර්ගය 
මෙය ධාරිතාවෙන් වගේම බලයේන්ද ඉහලයි .


ඔන්න දැන් බලමු මේව පාලනය කරන Radio Control Transmitters and Receivers ගැන .



Transmitters

















Transmitters  තමයි    ඉහල සෑම උපකරනයක්ම පාලනය කරන  Transmitters    එක .


අපි බලමු දැන් ගුවන් යානයේ බද කොටස සාදාගන්නා ආකාරය

මේකට අපිව අඩුවියදම් ක්‍රමයක් තියනව

  

1 comment:

  1. ela aiye ela...niyama blog site ekak...apita godak wadagath

    ReplyDelete