මම මේ ලිපිය ලියන්න හදන්නෙ රිමෝට් කන්ට්‍රෝල් ගුවන් යානා තාක්ෂණය ගැන දැනගන්න ආස ඔයාල වෙනුවෙන් මම දන්න දැනුමෙන් බිදක් ..
මුලින්ම අපි බලමු RC Plane එකේ කොටස් මොනවද කියල
මේ තියෙන්නෙ මෙකට සම්බනද කරන්න මෝටරය...මේක තෝරගන්න ඔන RPM අගයෙන් ගොඩක් වැඩි එකක් RPM කියල කියන්නෙ විනාඩියකට ඒ මෝටරය කැරකෙන වට ගාන ...........
මේ RPM එක හොයාගන්නෙ මෙහෙම ............
අපි ගමු මේ තියන මෝටර් එකෙ RPM එක 2200 ය මේකට අපි දෙන වෝල්ටීය තාව අනුව තමයි මේකෙ වේගය තිරනය වෙන්නෙ . මේක හොයා ගන්නෙ මෝටරයේ RPM අගය වැඩිකරනව අපි සපයන වෝල්ටිය තාවෙන් ......
මේ RPM එක 24420 වෙනව.
මම හිතනව මේ හොදටම ඇති අපේ වැඩේට .
මේ තමයි මේ මෝටරයට සම්බන්ද කරන පේත්ත
දැන් බලමු මේ මෝටරයට කරන්ට් එක නැත්නම් supley ලබාදෙන Electric Speed Controllers හෙවත් ESC ගැන
මේ තමයි ESC එක
මේ කේන් තමයි මෝටරයට ඔනිකරන Suply (කරන්ට් )එක ලබාදෙන්නේ ඒ වගේමයි receiver එකටත් කරන්ට් එක සපයන්නෙ මේකෙන්
මේ තියෙන්නෙ ESC සම්බන්ද කල මෝටරයක්
දැන් බලමු ප්ලේන් එකේ තටු හසුරවන servo motor ගැන
මේ තමයි Servo motor එක මේක අනිත් මෝටර් වගේ නෙමේයි දෙපැත්තට පමනයි ක්‍රියාකරන්නෙ
දැන් බලමු මේ ඔක්කෝටම කරන්ට් Powor සපයන බැටරිය Batter ගැන
මේ තියෙන්නෙ බැටරිය මේක අනිත් බැටරි වගේ නෙමෙයි Li-Po කියන බැටරි වර්ගය
මෙය ධාරිතාවෙන් වගේම බලයේන්ද ඉහලයි .
ඔන්න දැන් බලමු මේව පාලනය කරන Radio Control Transmitters and Receivers ගැන .
Transmitters
මේ Transmitters තමයි ඉහල සෑම උපකරනයක්ම පාලනය කරන Transmitters එක .
අපි බලමු දැන් ගුවන් යානයේ බද කොටස සාදාගන්නා ආකාරය
මේකට අපිව අඩුවියදම් ක්‍රමයක් තියනව
Tuesday, November 10, 2015
Sunday, September 13, 2015
Friday, September 11, 2015
computer network පරිගණක ජාල.
O/L..A/L,,ලියන ඔයාලට වැදගත් වෙන ලිපියක් තමයි අද මම ඔයාලට ඉදිරිපත් කරන්නෙ.............
පරිගණක ජාල
පරිගණක ජාලයේ වාසි
වේගය
පරිගණක ජාලයක දී පරිගණක හා අනෙකුත් උපාංග එකිනෙක හාහොදින් සම්බන්ද වන නිසා දත්ත තොරතුරැ හුවමාරැව වේගයෙන් සිදුකල හැකිය.
සම්පත් පොදුවේ භාවිතය
මිල අදික විශේෂිත උපාංග ජාලය තුල පොදුවේ භාවිතකල හැකිය
E.x මුද්‍රන යත්ත්‍රය වැනි දැ
ආරක්ෂාව
මද්්‍යගත මෘදුකාන්ග පාලනය පහසු වීම
පරිගණක ජාලයේ අවාසි
ජාල පද්ධතියේ බිදවැටීම් නිසා සම්පත් භාවිතයට ඇති ඉඩකඩ අහිමි වීම.
ඇතැම් පද්ධති වල කාර්යක්ෂමතාව අඩුවීම.
ජාල පද්ධතියේ දෝශ නිසා තොරතුරැ හුවමාරැවට භාදා ඇතිවීම.
ඔන්න එහෙන්ම් අපි දැන් දන්නව ජාලයක් කියන්නෙ මෙකක්ද එහි ඇතිවන දුර්වලතා මොනවද කියල
අපි බලමු එහෙනම් පරිගණක ජාලභෞතිකව සම්බන්ද වන ආකාර ගැන
O/L වලදි නම් අපිට හම්බවෙන්නෙ ජාල ආකාර 4 ගැන විතරයි A/L වලදි නම් මේකට තව 2 ක් එකතු වෙනව මම ඒ ගැනත් කියන්නම්කො...
මුලින්ම බලමු එහෙනම් O/L.A/L වලදි භාවිත පරිගණක ජාල වර්ග ගැන
අපි දැන් මේ ජාල ගැන වෙනවෙනම දැනගමු......
තරැ ආකාරයේ පරිගණක ජාල(star topology)
තරැ ආකාරයේ ජාලයක සටහනක් තමයි මේ තියෙන්නෙ.මේ ගැන වැඩි විස්තර දැනගනිමු
පරිගණක ජාල
- පරිගණක ජාලයක් කියන්නෙ මොකක්ද කියල අපි බලමු..
- දැන් අපි කතාකරමු පරිගණක ජාලයක වාසි සහ අවාසි
පරිගණක ජාලයේ වාසි
වේගය
පරිගණක ජාලයක දී පරිගණක හා අනෙකුත් උපාංග එකිනෙක හාහොදින් සම්බන්ද වන නිසා දත්ත තොරතුරැ හුවමාරැව වේගයෙන් සිදුකල හැකිය.
සම්පත් පොදුවේ භාවිතය
මිල අදික විශේෂිත උපාංග ජාලය තුල පොදුවේ භාවිතකල හැකිය
E.x මුද්‍රන යත්ත්‍රය වැනි දැ
ආරක්ෂාව
මද්්‍යගත මෘදුකාන්ග පාලනය පහසු වීම
පරිගණක ජාලයේ අවාසි
ජාල පද්ධතියේ බිදවැටීම් නිසා සම්පත් භාවිතයට ඇති ඉඩකඩ අහිමි වීම.
ඇතැම් පද්ධති වල කාර්යක්ෂමතාව අඩුවීම.
ජාල පද්ධතියේ දෝශ නිසා තොරතුරැ හුවමාරැවට භාදා ඇතිවීම.
ඔන්න එහෙන්ම් අපි දැන් දන්නව ජාලයක් කියන්නෙ මෙකක්ද එහි ඇතිවන දුර්වලතා මොනවද කියල
අපි බලමු එහෙනම් පරිගණක ජාලභෞතිකව සම්බන්ද වන ආකාර ගැන
O/L වලදි නම් අපිට හම්බවෙන්නෙ ජාල ආකාර 4 ගැන විතරයි A/L වලදි නම් මේකට තව 2 ක් එකතු වෙනව මම ඒ ගැනත් කියන්නම්කො...
මුලින්ම බලමු එහෙනම් O/L.A/L වලදි භාවිත පරිගණක ජාල වර්ග ගැන
- තරැ ආකාරයේ පරිගණක ජාල(star topology)
- බසයක ආකාරයේ පරිගණක ජාල(Bus topology)
- රැක් ආකාරයේ පරිගණක ජාල(Tree topology)
- මුදු ආකාරයේ පරිගණක ජාල(Ring/Loop topology)
- දෙමුහුන් ආකාරයේ පරිගණක ජාල(Hybrid topology)
- දැල් ආකාරයේ පරිගණක ජාල(Mesh topology)
අපි දැන් මේ ජාල ගැන වෙනවෙනම දැනගමු......
තරැ ආකාරයේ පරිගණක ජාල(star topology)
තරැ ආකාරයේ ජාලයක සටහනක් තමයි මේ තියෙන්නෙ.මේ ගැන වැඩි විස්තර දැනගනිමු
- නාබිය හෙවත් ස්විවය කේන්ද්‍රෙකාට එයට පරිගණක සම්බන්ද කරයි
Thursday, September 10, 2015
බොල්තුඹේ සුමන සමන් දෙවොල
මම ලියන පලවෙනි බේලොග් එක වැරදිම් ඇති., මම හිතනව ඔයාලට මේක ප්‍රෙයාජනවත් වෙයි කියල
මේ තියෙන්නෙ බොල්තුඹේ සුමන සමන් දේවාලය
බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ දෙතනේගල කදු වැටිය පාමුල දර්ශනීය වෙල් යායක් ඉස්මත්තේ ඇති කුඩා කදුගැටයක් මත පිහිටි බොල්තුඹේ සමන්දේවාලය පෞඩත්වයෙන් මෙන්ම පූජනීයත්වයෙන් ගරැ බුහුමන් ලබාගන්නා පියකරැ ස්තානයකි .තවත් සුවිශේෂ කාරනාවක් වන්නේ ලංකාවේ ප්‍රධාණ ගංගා සතරට සම්බන්ද වනසේ ඉදිකොට ඇති සමන්දේවාල අතරින් වලවේ ගංගාව අසබඩ ඉදිකොටඇති සමන් දේවාලය බොල්තුඹේ සමන්දේවාලයයි.
දේවාලයේ ඉතිහාසය හා ආරම්බය පිළිබද රසවත් ජනප්ප්‍රවාද කිහිපයක් ඇත
එයින් එක් ජනප්ප්‍රවාදයක් වනුයේ ................
***************රාස්සගල හා දෙතනගල රාමරාවනා යුද්ධය හාසම් බන්ද ස්ථාන දෙකකි මේ දෙකට මැද මේ දේවලෙය පිහිටා ඇතිනිසාදෝ මේ ස්ථානය රාම රාවන යුගයේ සිටම පුජනිය තැනක්ව පැවති තැනක් බව එක් ජනප්ප්‍රවාදයකි..
දෙවන ප්‍රවාදය වන්නේ ...................
***************සීතාවක රාජසමයේ බලංගොඩ පින්නවල ප්‍රෙද්ශයේ තිබූ මැද්දෙගම රාජදානිය හා සම්බන්ද තවත් කතාවක් නම් මේ ප්‍රෙද්ශයේ රජකම් කල සූර්ය්‍ය මහ රජු දහවල් නින්දේදී හීනයක් දැක ඇත සමන් දෙවිදුන් මේ ස්තානයට පහලින් තිබු වැවෙන් නා ඇතුපිට නැගී ගොස් මේ දේවාලය ඇති තැන ගල්පොත්තට බැස ඇත.නින්දෙන් අවදිවු රජු මේ තඅන ලකුනු කොට තබා දේවාලය ඔහු විස්න කරවන ලදැයි පැවසේ
සමන් දේවාලයේ සැලැස්ම
ප්‍රධාන වීදිය..........

- පුරාන පඩිපෙල
- ප්‍රධාන වීදිය
- සිංහාසන ගෝඩනැගිල්ල
- රථගේ
- සදකඩ පහන හා පියගැටපෙල
- දඩුහැල
- ආලින්දය
- හේවිසිමන්ඩපය
- දිග්ගෙය
- මුඵතැනගෙය
- පිරිත්කොටුව
- වැඩසිටින මාලිගය
- පත්තිනි දෙවොල
- පහන් මඩු වීදිය
- බුදුගෙය
- ස්ථුපය
- බෝධීන් වහන්සේ
- බස්නායක නිල නිවෙස
- අපි දැන් මේවා ගැන වෙන වෙනම බලමු.............
ප්‍රධාන වීදිය..........
Subscribe to:
Posts (Atom)
-
මේහි දැක්වේන්නේ ජල විදුලි බලාගාරයක ප්‍රධාන කොටස් කිහිපයකි....
-
O/L..A/L,,ලියන ඔයාලට වැදගත් වෙන ලිපියක් තමයි අද මම ඔයාලට ඉදිරිපත් කරන්නෙ............. පරි...